අද සිට මහ වැසි

2019-02-11 at 07:16

ඉදිරි දින කිහිපය තුල දිවයිනේ අපේක්ෂා කෙරෙන දැඩි වර්ෂාව පිලිබද ධීවර හා නාවික ප්‍රජාව විශේෂ අවධානයක් යොමු කළ යුතු බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසනවා.

එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ හා මාධ්‍ය ප්‍රකාශක ප්‍රදීප් කොඩිප්පිලි මහතා සදහන් කළේ අධික වර්ෂාවත් සමග කදුකර ප්‍රදේශ නායයාමේ අවධානමක්ද පවතින බවයි.