ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය අවලංගුයි

2020-07-08 at 19:33

ලබන සැප්තැම්බර් මාසයේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වීමට නියමිතව තිබූ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය අවලංගු කල බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩල ප්‍රධානී සව්රොව් ගංගුලි නිවේදනය කරනවා.