කාසියේ වාසිය ශ්‍රී ලංකාවට : පළමුවෙන් පන්දුවට පහර දෙයි

2019-12-11 at 09:56

පකිස්ථානයට එරෙහි පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කලා.

තරගය පැවැත්වෙන්නේ රාවල්පිණ්ඩි හිදීයි.

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම වසර 10 කට පසුව පකිස්ථානයේදී අද ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් තරගයකට එක්වනවා….

Posted by Rhythm World News on Tuesday, 10 December 2019