තවත් කොරෝනා ආසාධිතයන් 270 ක්

2021-02-23 at 20:47

මෙරටින් තවත් කොරෝනා වෛරස් ආසාධිතයන් 270 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ගණන 81 දහස් 009 ක්.