2021-02-23 at 20:47
මෙරටින් තවත් කොරෝනා වෛරස් ආසාධිතයන් 270 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.
ඒ අනුව මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ගණන 81 දහස් 009 ක්.
මාර්තු පළමුවනදා සිට වසර 03 ක කාලයක් සඳහා බලපැවැත්වෙන පරිදි ශ්රී ලංකා ක්රිකට් අධ්යක්ෂ ලෙස ටොම් මූඩි පත් කර තිබෙනවා.
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහි පන්දුවාර 20 ක්රිකට් තරගාවලිය සඳහා ශ්රී ලංකා කණ්ඩායමේ තාවකාලික නායකයා ලෙස ඇන්ජලෝ මැතිව්ස් පත් කර
එංගලන්තය සමග පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ තුන්වන තරගය කඩුලු 10 කින් ජය ගන්නට ඉන්දියාව සමත්වුනා.