තවත් 48 කට සුවයි – මුලු ගණන 2439 ට නගී

2020-08-01 at 14:46

කොවිඩ්-19 ආසාදනය වී සිටි තවත් පුද්ගලයින් 48 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් ඇත.

ඒ අනුව සුවය ලැබු ආසාදිතයින් ගණන 2,439 දක්වා ඉහළ ගොස් ඇත.

මේ වන විට මෙරටින් කොවිඩ්-19 ආසාදිතයින් 2815 දෙනෙකු හඳුනාගෙන ඇති අතර ආසාදිතයින් 365 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකර ලබමින් සිටි.