2021-02-23 at 14:24
පාර්ලිමේන්තු මන්ත්රී රංජන් රාමනායක මහතාගේ පාර්ලිමේන්තු අසුන සම්බන්ධ අධිකරණ ක්රියාවලිය අවසන් වන තුරු ඔහු පාර්ලිමේන්තුවට ගෙන්විය නොහැකි බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද පාර්ලිමේන්තුවේදී කියාසිටියා.
මාර්තු පළමුවනදා සිට වසර 03 ක කාලයක් සඳහා බලපැවැත්වෙන පරිදි ශ්රී ලංකා ක්රිකට් අධ්යක්ෂ ලෙස ටොම් මූඩි පත් කර තිබෙනවා.
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහි පන්දුවාර 20 ක්රිකට් තරගාවලිය සඳහා ශ්රී ලංකා කණ්ඩායමේ තාවකාලික නායකයා ලෙස ඇන්ජලෝ මැතිව්ස් පත් කර
එංගලන්තය සමග පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ තුන්වන තරගය කඩුලු 10 කින් ජය ගන්නට ඉන්දියාව සමත්වුනා.