දිස්ත්‍රික් 06 ක් සඳහා ඉහළ උණුසුම් අවධානමක්
2021-04-01 at 16:51

දිස්ත්‍රික් 06 ක් සඳහා ඉහළ උණුසුම් අවධානම් දැක්වෙන අවවාදාත්මක නිවේදනයක් කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.
පොළොන්නරුව / ත්‍රිකුණාමලය / මඩකලපුව / අම්පාර / මොණරාගල සහ හම්බන්තොට එම දිස්ත්‍රික්කයි.
මේ අතර ඉදිරි පැය 36 ක කාලය තුළදී දිවයින පුරා ප්‍රධාන වශයෙන් වැසි රහිත කාළගුණ තත්වයක් පවතිනු ඇති බවයි කාළගුණ නිවේදනයේ දැක්වෙන්නේ.
