“දෙමටගොඩ චමින්ද” ගේ ගෝලයන් 2 ක් වන “වැලි පාරේ කසුන්” සහ “ලාල් බබා” STF අත්අඩංගුවට

2019-03-25 at 17:25

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන දෙමටගොඩ චමින්ද නමැත්තාගේ සමීපතමයන් දෙදෙනෙකු වන වැලි පාරේ කසුන් සහ ලාල් බබා පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිඛෙනවා.

ඒ හෙරොයින් 50g සමගයි.

වැලි පාරේ කසුන් නමැත්තා යුධ හමුදාවෙන් පළා ආ අයෙකු බවද සඳහන්.

සැකකරුවන් දෙදෙනාම පෑලියගොඩ පදිංචිකරුවන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කලා.

 

Please follow and like us: