Breaking: නව අමාත්‍යංශ විෂය පථ ගැසට් නිවේදනය එයි

2019-12-11 at 06:06

නව රජයේ අමාත්‍යංශවලටත් අයත් විෂය පථයන් ඇතුළත් ගැසට් නිවේදනය නිකුත් කර තිඛෙනවා.

අමාත්‍යංශ 29 ක විශය පථයන් ඊට ඇතුළත්.