නව කොරෝනා මරණ 1868 දක්වා ඉහළට

2020-02-18 at 06:17

නව කොරෝනා හෙවත් කොවිඞ් 19 වෛරසය වැළඳීමෙන් සිදුවූ පුද්ගල මරණ සංඛ්‍යාව 1868 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඊයේ දිනයේදී චීනයේ හුබෙයි ප්‍රාන්තයෙන් තවත් මරණ 98 ක් වාර්තා වී ඇති බවයි චීන වාර්තා සඳහන් කලේ.

ගතවූ පැය 24 තුළ ආසාධිතයන් 1886 දෙනෙකු වාර්තා වී ඇති අතර ඒ අනුව සමස්ත ආසාධිතයන් ගණන 72 දහස් 436 ක්වා ඉහළ යනු ඇති.

කෙසේවෙතත් වාර්තාවන මරණ සංඛ්‍යාව මෙන්ම ආසාධිතයන් ගණනද පෙර දිනට සාපේක්ෂව පහළ අගයක් ගැනීම විශේෂත්වයක්.


lectus Phasellus eleifend elit. efficitur. dictum sed id, Nullam tristique