නව සන්ධානයේ තනතුරු – ලාංඡන වෙනස් කරන්න නිදහස් පක්ෂයට බෑ

2020-02-18 at 05:48

නව සන්ධානයක් ගොඩ නැංවුවද එහි ප්‍රධාන පාර්ශවය පොදුජන පෙරමුණ බැවින් එහි සලකුණ වෙනස් කිරීමට හෝ තනතුරු වෙනස් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හැකියාවක් නැතැයි රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසනවා.

මහනුවර පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ නිදහස් පක්ෂය සමග නව සන්ධානයක් යටතේ තරග වැදීම ගැටලුවක් නොවන බවයි.

යුධ හමුදාපති ලුතිතන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාට අමෙරිකාවට ඇතුලුවීම තහනම් කරමින් පනවා ඇති තහනම සම්බන්ධයෙක් රජයක් ලෙස ශ්‍රී ලංකාව උපරිම ක්‍රියාමාර්ග ගෙන ඇති බවද දිලුම් අමුණුගම මහතා කියා සිටියා.


ut Phasellus id fringilla eleifend leo. Aliquam