නිරා්ධායන උපදෙස් කඩා සමාජ ශාලා / ඔට්ටු සහ සම්භාහන මධ්‍යස්ථාන පවත්වාගෙන ගිය 77 ක් අත්අඩංගුවට

2021-05-05 at 08:06

නිරා්ධායන උපදෙස් උල්ලංඝණය කරමින් සමාජ ශාලා / ඔට්ටු මධ්‍යස්ථාන සහ සම්භාහන මධ්‍යස්ථාන පවත්වාගෙනගිය පුද්ගලයින් 77දෙනෙක් බස්නාහිර පලාතෙන් ඊයේ දිනයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බස්නාහිර පලාත තුළ ඊයේ පස්වරුවේ විශේෂ මෙහෙයුමක් සිදුකර මධ්‍යස්ථාන 133ක් පරික්ෂාවට ලක් කර ඇති අතර එහිදී මෙම සැකකරුවව් අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ.