බන්දුලගෙන් ආයෝජන පැකේජයක්

November 9, 2018

පුද්ගලික අංශයේ ව්‍යවසායකයන්ට / නව නිපැයුම්කරුවන්ට ආයෝජනය කිරීමට පුලුල් ඉඩ ලබාදෙන ආයෝජන ප්‍රවර්ධන පැකේජයක් ඉදිරි අයවැයේදී ඉදිරිපත් කිරීමට යෝජනා කරන බව ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා ලෙස දිව්රුම් දුන් බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

කොළඹ අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි ඔහු මේ බව කියාසිටියේ.