බොරිස් ජොන්සන්ට ජනපති ගෝඨාභයගෙන් සුභ පැතුම්

2019-12-14 at 12:22

මහා බ්‍රිතාන්‍යයේ මහ මැතිවරණය ජයගත් කොන්සර්වටිව් පක්ෂ නායක බොරිස් ජොන්සන් මහතාට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සුභ පැතුම් පිරිනමා තිඛෙනවා.

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු සඳහන් කලේ ලොව පුරා පැතිර යන ජාතිකවාදී සංකල්පය මෙම මැතිවරණ ප්‍රථීඵලයෙන්ද පෙන්නුම් කෙරෙන බවයි.