මධ්‍යස්ථාන 42 ක 4,639 දෙනෙකු තවමත් නිරෝධායනයේ

2020-05-23 at 16:16

ත්‍රිවිධ හමුදා නිරෝධායන මධ්‍යස්ථාන 42 ක පුද්ගලයින් 4,639 දෙනෙකු තවමත් නිරෝධායනය වෙමින් සිටින බව කොවිඩ් 19 පැතිරයාම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

නිරෝධායනය අවසන් කළ තවත් 64 දෙනෙකු අද නිවෙස් බලා පිටත්ව යාමට නියමිත බවයි යුද හමුදාපතිවරයා කියා සිටියේ.