මැතිවරණ නීති උල්ලංඝනය කල 26 දෙනෙකු අද දිනය තුළ අත්අඩංගුවට

2019-11-16 at 19:21

මැතිවරණ කටයුතු සාමකාමී බව පොලිසිය පවසන්නේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා නිව්ස් රේඩියෝවට ප්‍රකාශ කළේ මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ චෝදනා මත පුද්ගලයින් 26 දෙනෙකු අද දිනය තුළ අත්අඩංගුවට ගත් බවයි.