මින් ඉදිරියට 5 වසර ශිෂ්‍යත්ව විභාගය නෑ – ජනපති

2019-03-25 at 21:16

මින් ඉදිරියට 5 වසර ශිෂ්‍යත්ව විභාගය නොපැවැත්වීමට රජය තීරණය කර ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

පොළොන්නරුව රාජකීය විද්‍යාලයේ පස්වරුවේ පැවති වැඩසටහනකට එක්වෙමිනුයි ඔහු මේ බව කියාසිටියේ.