මින් ඉදිරියට 5 ශිෂ්‍යත්වය හා O/L වල Rankings දෙන්නේ නෑ – අධ්‍යාපන ඇමති

2019-06-14 at 19:35

මින් ඉදිරියට 5 වසර ශිෂ්‍යත්ව විභාගයේ සහ සාමාන්‍ය පෙළ විභාගයේ දිවයිනේ මුල් ස්ථාන ප්‍රකාශයට පත් නොකිරීමට රජය තීරණය කර තිඛෙනවා.

ගල්ගමුව කුඩාකන්තෝරුව ශ්‍රී සිද්ධාර්ථ මහා විද්‍යාලයේ ප්‍රථමික ඉගෙනුම් මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා මේ බව සඳහන් කලා.

Please follow and like us: