මෙරට කොරෝනා ආසාධිතයන් 1085 දක්වා ඉහළට

2020-05-23 at 17:37

මෙරට කොරෝනා වෛරසය ආසාධිතයන් සංඛ්‍යාව 1085 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ අද දිනයේදී තවත් නාවික හමුදා සෙබලුන් 17 දෙනෙකු ආසාධිතයන් බවට තහවුරු කරගැනීමත් සමගයි.