මේජර් ජනරාල් රුවන් කුලතුංග රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානි ධුරයට

2019-06-13 at 11:00

රාජ්‍ය බුද්ධි සේවයේ නව ප්‍රධානියා ලෙස මේජර් ජනරාල් රුවන් කුලතුංග මහතා පත් කර තිඛෙනවා.

නිව්ස් රේඩියෝ කල විමසීමකදී ශ්‍රී ලංකා යුධ හමුදාව එය තහවුරු කලා.

රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානියා ලෙස කටයුතු කල නියෝජ්‍ය පොලිස්පති සිසිර මෙන්ඩිස් මහතා පසුගියදා ධුරයෙන් ඉල්ලා අස්වුණා.

කෙසේවෙතත් පසුගිය සිකුරාදා පැවති ජ්‍යෙෂ්ඨ පොලිස් නිළධාරීන්ගේ හමුවකදී ජනාධිපතිවරයා ප්‍රකාශ කලේ සිසිර මෙන්ඩිස් මහතා තනතුරෙන් ඉවත් කල බවයි.

Please follow and like us: