යාපනයේ රථ වාහන හසුරුවන මේ කණ්ඩායම කවුද ???

2021-04-08 at 12:41

යාපනය නගරය තුළ රථ වාහන හැසිරවීම ඇතුලු රාජකාරි සඳහා වෙනමම කණ්ඩායමක් යොදවා ඇති බවට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කිංග්ස් නෙල්සන් මහතා අද පාර්ලිමේන්තුවේදී අනාවරණයක් සිදුකලා.

අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා ඊට ප්‍රතිචාර දැක්වූ අතර ද්‍රවිඩ ජාතික සන්ධානයේ මන්ත්‍රී චාර්ල්ස් නිර්මලනාදන් මහතාද එහිදී අදහස් පළකලා.