රංජන්ගෙන් අලුත් අනාවරණයක්

2019-09-12 at 06:39

එක්තරා ජනාධිපති අපේක්ෂකයෙකුට ඩොලර් මිලියනයක් වටිනා නිවසක් අමෙරිකාවේ පවතින බව රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා පවසනවා.

ඊයේ පස්වරුවේ මාධ්‍ය හමුවක් පවත්වමිනුයි ඔහු මෙම අනාවරණය සිදුකලේ.