2021-04-08 at 10:17
රංජන් රාමනායක මහතාගේ පාර්ලිමේන්තු මන්ත්රී අසුන වෙනුවෙන් අජිත් මාන්නප්පෙරුම මහතාගේ නම අද දිනයේදී ගැසට් මගින් ප්රකාශයට පත් කරන බව මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා මහතා සඳහන් කලා.
ශ්රී ලංකාවට එරෙහි පළමු ටෙස්ට් තරගයේ පළමු ඉනිමට කඩුලු 7 ක් දැවී ලකුණු 541 ක් රැස් කරගෙන සිටියදි බංගලාදේශ පිළ
බංග්ලාදේශ - ශ්රී ලංකා පළමු ටෙස්ට් තරගයේ 03 වන දිනය අදයි.
ශ්රී ලංකා කණ්ඩායම හා සංචාරක බංගලාදේශ කණ්ඩායම අතර පළමු ටෙස්ට් තරගයේ දෙවන දිනය අදයි.