ලබන 3 සිට මත්ද්‍රව්‍ය වැටලීම් පුලුල් වෙයි

2019-03-25 at 15:53

කොළඹ නගරයේ සහ මුහුදු බඩ ප්‍රදේශ ආශ්‍රිත මත්ද්‍රව්‍ය වැටලීම් ලබන 3 න් වනදා සිට පුලුල් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය ඒකාබද්ධව එම වැටලීම් කිරීමට සැලසුම් කර ඇති බවයි සිරිසේන මහතා සදහන් කළේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව කියා සිටියේ හිගුරක්ගොඩ ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින්.

Please follow and like us: