ලෝක දැල්පන්දු කුසලාන තරග මාලාව අද සිට

2019-07-12 at 06:16

දැල් පන්දු ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව සහභාගීවන පළමු තරගය අද පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිවයි.

රටවල් 16 ක සහභාගීත්වයෙන් තරග මාලාව පැවැත්වෙන්නේ එංගලන්තයේ ලිවර්පුල් හීදියි.

අද සිට ලබන 21 වනදා තෙක් පැවැත්වෙන තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායම එක්වන්නේ ඒ කාණ්ඩය යටතේයි.

ඔස්ටේ්‍රලියාව / උතුරු අයර්ලන්තය හා සිම්බාබ්වේ යන කණ්ඩායම්ද ඒ කාණ්ඩයට අයත්.

Please follow and like us: