PHOTOS : වැලිකඩට හෙරොයින් ගෙනියන්න හැදූ පූසා

2020-08-01 at 21:50

හෙරොයින් මත්ද්‍රව්‍ය බෙල්ලේ ගැටගසා වැලිකඩ බන්ධනාගාරය තුළට යැවීමට සූදානම් කර සිටි බළලෙකු අද (01) සොයාගෙන තිබේ.

එහිදී බළලාගේ බෙල්ලේ ගැට ගසා තිබු හෙරොයින් ග්‍රෑම් 1.7ක්, සිම්පත් 2ක් හා මෙමරි කාඩ් පතක් සොයාගෙන ඇත.

හෙරොයින් මත්ද්‍රව්‍ය බෙල්ලේ ගැටගසා වැලිකඩ බන්ධනාගාරය තුළට යැවීමට සූදානම් කර සිටි බළලෙකු අද (01) සොයාෙගෙන තිබේ.එහිදී…

Posted by Rhythm World News on Saturday, 1 August 2020