ශ්‍රී ලංකාවෙන් ඊයේ කොවිඩ් ආසාධිතයන් 1914 ක්

2021-05-05 at 05:50

ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් ආසාධිතයන් 1914 දෙනෙකු ඊයේ දිනයේදී හඳුනාගනු ලැබුවා.

ඒ අනුව මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ගණන 01 ලක්ෂ 15 දහස් 590 ක්.

දැනට මෙරට රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබමින් සිටින සංඛ්‍යාව 15 728 ක්.

මෙරට කොරෝනා වෛරස් ආසාධිතයන් අතුරින් සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 99 දහස් 153 දක්වා ඉහළ ගියා.