ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් අලුත් ජර්සිය මෙන්න (PHOTOS)

2019-08-13 at 18:00

සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර හෙට ආරම්භ වන ටෙස්ට් ක්‍රිකට් තරඟාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රිඩකයින්ගේ ඇඳුමෙහි පිටුපස අංකයක් ප්‍රදර්ශනය කරන අතර එය පළමුවරට අළුබඳුන ටෙස්ට් ක්‍රිකට් තරඟාවලියේදී හඳුන්වා දෙන ලදි.

සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය හෙට ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාංගණයේදී ආරම්භ වේ.

මෙම තරඟාවලිය පැවැත්වෙන්නේ අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිල ටෙස්ට් ක්‍රිකට් ශුරතාවලිය යටතේයි.