ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා අවසන් විස්ස විස්ස තරගය අද

2019-03-24 at 06:21

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කන්ඩායම අතර තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලියේ අවසන් තරගය අද පැවැත්වෙනවා.

ඒ ජොහැන්සර්බර්ග් හීදියි.

මෙතෙක් පැවති තරග 2 ම ජයගත් දකුණු අප්‍රිකාව මේ වන විට තරගාවලිය ජය ගෙන අවසන්.

ශ්‍රි ලංකාවේ වේලාවෙන් අද පස්වරු 6 ට තරගය ආරම්භ වීමට නියමිතයි.