සජිත්ට අලියා දෙන්න පුලුවන්දැයි එජාපය මැතිවරණ කොමිසමෙන් අහයි

2020-02-15 at 12:48

සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් නව සන්ධානයට අලියා ලාංඡනය දිය හැකිද යන්න සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය මැතිවරණ කොමිසමේ ස්ථාවරය විමසා තිබෙනවා.

අද මහනුවරදී මාධ්‍යවේදීන් අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මේ බව අනාවරණය කලා.


ultricies justo libero consequat. sem, fringilla