සහරාන් සමග නුවරඑළිය කඳවුරේ පුහුණුව ලැබූ තවත් අයෙකු TID අත්අඩංගුවට

2019-07-12 at 19:07

ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම් සමග නුවරඑළිය බ්ලැක්පූල් පුහුණු කඳවුරේ පුහුණුව ලැබූ තවත් අයෙකු ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන තිඛෙනවා.

20 හැවිරිදි සැකකරු මොහොමඩ් තාජුඩීන් අහමඩ් ලෙසටයි හඳුනාගෙන ඇත්තේ.

මොහු අද මහරගම පිහිටි ඇගලුම් කම්හලකදී අත්අඩංගුවට ගෙන තිඛෙනවා.

Please follow and like us: