CID – TID අධ්‍යක්ෂවරුන් දෙදෙනා ඇතුලු පොලිසියේ ලොකු පුටු 11 කට ස්ථාන මාරු

2020-05-22 at 21:22

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ ත්‍රස්ත මර්දන කොට්ඨාශයේ අධ්‍යක්ෂවරුන් දෙදෙනා ඇතුලු ඉහළ පොලිස් නිළධාරීන් 11 දෙනෙකුට ස්ථාන මාරුවීම් දී තිබෙනවා.

සමස්ත ලේඛනය මෙතැනින්