IOC ත් මිළ ඉහළ දමයි

2019-02-12 at 06:53

මිල සංශා්ධනයට සාපේක්ෂව ඉන්ධන මිල ගණන් ඉහල නැංවීමට ලංකා අයි ඕ සී සමාගමද පියවර ගෙන තිඛෙනවා.

ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් පහකින් ඉහල යන අතර එහි නව මිල රුපියල් 155 ක්. ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 4 කින් ඉහල නැංවෙන අතර එහි නව මිල රුපියල් 103 ක්.

යුරෝ ෆෝ ඩිසල් ලීටරයක් ඉහල නැංවෙන්නේ රුපියල් 8 කින්.

ඒ අනුව එහි නව මිල රුපියල් 126 ක්.

කෙසේවෙතත් ලංකා අයි ඕ සී සමාගම ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් මිල ඉහල දමා නොමැති අතර එය රුපියල් 131 ක් ලෙස පැරණි මිලටම අලෙවි කරන බවයි ඉන්දීය තෙල් සමාගම සඳහන් කළේ.