Just In: අගමැති මහින්ද ජනපති ගෝඨාභය ඉදිරියේ දිව්රුම් දෙයි

2019-11-21 at 13:20

නව අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා මීට සුලු වේලාවකට පෙර දිවුරුම් දුන්නා.

ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි.

මෙම අවස්ථාවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා / එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඇතුලු පිරිසක්ද එක්ව සිටියා.