Update: බැඳුම්කර සිද්ධියට අද ගත් 5 දෙනා ලබන 5 තෙක් රිමාන්ඩ්

2019-03-25 at 17:17

බැඳුම්කර විමර්ශනයට අදාළව රහස් පොලිසිය විසින් අද අත්අඩංගුවට ගත් 5 දෙනෙකු ලබන 5 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිඛෙනවා.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයයි නියෝගය ලබාදුන්නේ.

පර්පචුවෙල් ටේ‍රෂරීස් සමාගමේ (PTL) සභාපති ජෙෆ්රි ඇලෝසියස් / සමාගමේ අධ්‍යක්ෂවරුන් වන පුෂ්පමිත්‍ර ගුණවර්ධන / රංජන් හුලුගල්ල හා මුතුරාජ සුරේන්ද්‍රන් යන මහත්වරුන් සහ මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයෙකු වන පත්තිනිගේ සමරසිරි මහතා රහස් පොලිසිය විසින් අද පෙරවරුවේ අත්අඩංගුවට ගනු ලැබුවා.

Please follow and like us: