VIDEO: කන්දකාඩු මධ්‍යස්ථානය සම්බන්ධ 500 කට ආසන්න පිරිසකට දැනට කොවිඞ් වැළඳී අවසන්

2020-07-13 at 18:29

කන්දකාඩු මධ්‍යස්ථානය සම්බන්ධ 500 කට ආසන්න පිරිසකට මේ වනවිට කොවිඞ් 19 වෛරසය වැළඳී ඇතැයි යුධ හමුදාපති ලුතිතන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කලා.

කන්දකාඩු මධ්‍යස්ථානය සම්බන්ධ 500 කට ආසන්න පිරිසකට මේ වනවිට කොවිඞ් 19 වැළඳීලා

කන්දකාඩු මධ්‍යස්ථානය සම්බන්ධ 500 කට ආසන්න පිරිසකට මේ වනවිට කොවිඞ් 19 වැළඳීලා

Posted by Rhythm World News on Monday, 13 July 2020