WEATHER ALERT : ඉදිරි පැය කිහිපයේදී ප්‍රදේශ රැසකට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි

2019-09-11 at 16:17

ඉදිරි පැය කිහිපයේදී ප්‍රදේශ රැසකට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි අපේක්ෂා කරන බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.