අවුරුදු 15 සම්පූර්ණ නැති කිසිවෙකුට ජාත්‍යන්තර ක්‍රිකට් තරග සඳහා ක්‍රීඩා කරනු බෑ

2020-11-20 at 17:05

වයස අවුරුදු 15 සම්පූර්න කර නොමැති කිසිදු අයෙකුට ජාත්‍යන්තර ක්‍රිකට් තරග සඳහා ක්‍රීඩා කල නොහැකි බව දක්වමින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නව නියමයක් පණවා තිබෙනවා.

පිරිමි – කාන්තා මෙන්ම 19 න් පහළ අංශ සඳහාද එය බල පැවැත්වෙනු ඇති.