ආන්දෝලනාත්මක හෙලිදරව්වකට අර්ජුන සුදානමින්

2019-01-14 at 18:00

එළඹෙන ලෝක කුසලාන ක්‍රීකට් තරගාවලිය ජය ගැනීම ශ්‍රී ලංකා කණ්ඩායමට අභියෝගයක් වනු ඇති බව හිටපු ක්‍රිකට් නායක අමාත්‍ය අර්ජුණ රණතුංග මහතා පවසනවා.

ගම්පහ පැවති උත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ තරග පාවා දීම් සම්බන්ධයේ මෙරට ක්‍රිඩකයින්ට චෝදනා එල්ල වීම කණගාටුදායක බවයි.

ක්‍රීකට් ආයතනයේ සිදුව ඇති වංචා දුෂණ ඉදිරියේදි රටට හෙළි කරන බවයි අර්ජුණ රණතුංග මහතා සඳහන් කළේ.

Please follow and like us: