ඇන්ඩර්සන් දෙගිඩියාවෙන්

2019-08-12 at 16:08

මෙවර අළු බඳුන තරඟමාලාව තුළදීම නැවත කණ්ඩායමට එක්වීම අවිනිශ්චිත බව එංගලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ජේම්ස් ඇන්ඩර්සන් පවසනවා.

පාදයේ ආබාධයක් හේතුවෙන් පළමු තරඟය ආරම්භයේදීම ඔහු කණ්ඩායමෙන් ඉවත් වුණා.

දෙවන තරඟයට සහභාගී වීමේ අවස්ථාවන නිශ්චිතවම තමන්ට නොලැඛෙන බවයි වේග පන්දු යවන්නා සඳහන් කළේ.

පළමු තරඟයට ඉදිරිපත් වීමට පෙර තමන් යෝග්‍යතාව තහවුරු කර තිබු බවත් අවාසනාවකට පාදයේ ආබාධය මතුවු බවත් ඇන්ඩර්සන් ප්‍රකාහ කර තිඛෙනවා.

අළු බඳුන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟය අනිද්දා ලෝඩ්ස් හිදි ආරම්භ වීමට නියමිතයි.

එජ්බැස්ටන් හි පැවති පළමු තරඟයෙන් ජය ගැනීමට ඔස්ටේ්‍රලියාව සමත් වුණා.