ඉන්දියාවට එරෙහිව නවසීලන්තයෙන් සුපිරි දස්කම්

2020-02-21 at 15:06

සංචාරක ඉන්දීය කණ්ඩායමට එරෙහි පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයේ පළමු දිනයේදීම ඉහළ දස්කම් දැක්වීමට නවසීලන්ත පන්දු යවන්නන් සමත් වී තිබෙනවා.

වෙලින්ටන් හී පැවැත්වෙන තරඟයේ පළමු දිනය අවසානයේ සිය මුල් ඉණිම ක්‍රීඩා කරන ඉන්දියාව කඩුළු 5 ක් දැවී ලබා සිටි ලකුණූ සංඛ්‍යාව 122ක්.

කයිල් ජිමිසන් කඩුළු 3 ක් දවා ගත්තා.

වර්ෂාව හේතුවෙන් පළමු දිනයේදී පැය කිහිපයක් ක්‍රීඩා කිරීමේ අවස්ථාව උදා වුයේ නැහැ.


dolor Sed commodo nunc risus venenatis adipiscing dolor.