එංගලන්තයට සහ නවසීලන්තයට සම ශූරතාව හිමි විය යුතුයි – අර්ජුණ රණතුංග

2019-07-16 at 16:17

මෙවර ලෝක කුසලාන ක්‍රීකට් ශ+රතාව සම ශ+රයන් ලෙස එංගලන්තයට සහ නවසීලන්තයට ලබා දිය යුතුව තිබු බව ශ්‍රී ලංකා හිටපු ක්‍රීකට් නායක අමාත්‍ය අර්ජුණ රණතුංග මහතා පවසනවා.

පසුගියදා නිමාවට පත්වු ලෝක කුසලාන ක්‍රීකට් තරගාවලිය පිළිබද මීරිගමදී මාධ්‍යට අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ මෙවර ලෝක කුසලාන අවසන් මහතා තරගය තමන් ඉතිහාසයේ දුටු හොදම තරගය බවයි.

නිවරදි කණ්ඩායමක් ශ්‍රී ලංකාව මෙවර ලෝක කුසලාන තරගාවලියට එක්කලේ නම් අවසන් පුර්ව වටයට පිවිසිමට අවස්ථාව තිබු බව ද අර්ජුණ රණතුංග මහතා සඳහන් කළා.