එංගලන්ත පළමු ඉණිම 321 යි

November 7, 2018

ශ්‍රී ලංකාවට එරෙහි පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිය පළමු ඉණිම වෙනුවෙන් එංගලන්තය සියල්ලන් දැවී ළකුණු 321 ක් රැස්කලා.

සිය මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කල ඛෙන් ෆෝක්ස් 107 යි.

පන්දු යැවීමේදී දිල්රුවන් පෙරේරා ළකුණු 75 කට කඩුලු 5 ක්ද සුරංග ලක්මාල් ළකුණු 73 කට කඩුලු 3 ක් ද බිඳ හෙලුවා.

ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරගයේ ශ්‍රී ලංකා පළමු ඉණිම මේ වනවිට ආරම්භ වී තිඛෙනවා.