කාසියේ වාසිය නවසීලන්තයට – පන්දුවට පහරදෙයි

2019-08-14 at 09:54

ශ්‍රී ලංකාවට එරෙහි පළමු ටෙස්ට් තරගයේ කාසියේ වාසිය දිනූ නවසීලන්තය පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කලා.

දිනේෂ් චන්දිමාල් සහ විශ්ව ප්‍රනාන්දු කණ්ඩායමට නම් කර නැහැ.

තරගය පැවැත්වෙන්නේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදීයි.