දකුණු අප්‍රිකා ශ්‍රී ලංකා පළමු T20 තරගය අද

2019-03-19 at 06:39

සංචාරක ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පළමු 20 යි 20 ක්‍රිකට් තරගය අද පැවැත්වෙනවා.

ඒ කේප් ටවුන්හිදීයි.

අද තරගය පැෆ් ඩූ ප්ලේසිගේ නායකත්වයෙන් තරග වදින දකුනු අප්‍රිකාව දෙවන සහ තුන්වන තරග සදහා මුහුණ දෙන්නේ f– පී ඩුමිනිගේ නායකත්වය යටතේයි.

ශ්‍රී ලංකා පිල ලසිත් මාලිංගගේ නායකත්වය යටතේයි තරගාවලියට එක්වන්නේ. දෙරට අතර එක්දින තරගාවලිය 5 ට 0 ක් ලෙස ජයගත්තේ දකුණු අප්‍රිකා කණ්ඩායමයි.

ශ්‍රී ලංකාව දෙකට බින්දුවක් ලෙස ටෙස්ට් තරගමාලාවේ ජය අත්කර ගත්තා.

Please follow and like us: