දෙවන ටෙස්ට් තරගයේ කාසියේ වාසිය එංගලන්තයට – පිළ මුලින් පන්දුවට පහරදෙයි

November 14, 2018

ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනූ එංගලන්ත පිළ මුලින් පන්දුවට පහරදීමට තීරණය කර තිඛෙනවා.

තරගය පැවැත්වෙන්නේ පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදීයි.

ශ්‍රී ලංකා පිල සුරංග ලක්මාල් විසින් මෙහෙයවන අතර ජෝ රූට් එංගලන්ත කණ්ඩායමේ නායකයා ලෙසින් කටයුතු කරනවා.