නවසීලන්තයට එරෙහි T20 තරගයේ කාසියේ වාසිය ලංකාවට

2019-01-11 at 11:34

නවසීලන්තයට එරෙහි විස්සයි විස්ස තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව පළමු පන්දු යැවීමටයි කණ්ඩායමේ නායක ලසිත් මාලිංග තීරණය කළේ.

තරගය පැවැත්වෙන්නේ නවසීලන්තයේ ඕක්ලන්ඩ් හිදීයි.

Please follow and like us: