නිළවරණය ජයගෙන ක්‍රීකට් ගොඩනගනවා – අර්ජුණ

2019-02-10 at 12:24

ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය ජයග්‍රහණය කිරිමෙන් පසු ක්‍රිකට් ක්‍රිඩාව ගොඩනගන බව අමාත්‍ය අර්ජුණ රණතුංග මහතා පවසනවා.

ගම්පහ පැවති උත්සවයකින් පසු මාධ්‍යට අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ වර්තමානයේ ක්‍රිකට් ක්‍රීඩාව පත්ව ඇති තත්වය පිළිබද ජනාධිපතිවරයාගේ අවධානය යොමු වීම පිළිබද සතුටුවන බවයි.

ක්‍රීකට් ක්‍රිඩාව යහපත් තත්වයකට ගෙන ඒමට මේ වසර තුල හැකියාව ලැඛෙනු ඇති බවයි අර්ජුණ රණතුංග මහතා සඳහන් කළේ.