පකිස්ථාන සංචාරයේ නායකත්වය තිරිමාන්නට සහ දසුන්ට

2019-09-11 at 17:23

පකිස්ථාන තරග සංචාරයේ එක්දින නායකයා ලෙස ළහිරු තිරිමාන්නද පන්දුවාර 20 නායකයා ලෙස දසුන් ශානක ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නම් කර තිඛෙනවා.