ප්‍රභලයින් රැසක් බංගලිදේශ ටෙස්ට් පිලෙන් ඉවතට

2020-02-17 at 07:00

සංචාරක සිම්බාබ්වේ පිලට එරෙහි ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් බංගලිදේශ ප්‍රභල පිතිකරු මහමුදුල්ලා ඉවත් කර තිබෙනවා.

එසේම සෞම්‍ය සාකර් ද ඇතුලුව තවත් ක්‍රීඩකයින් තුන් දෙනෙකු ද ඉන් ඉවත් කර ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.

අදාල සංචියට හිටපු නායකයෙකු වන මුෂ්ෆීකර් රහීම් යළි කැඳවා තිබෙනවා.

මෙම ටෙස්ට් ක්‍රිකට් තරගය ලබන 22 වනදා ඩකා හිදි ආරම්භ වීමට නියමිතයි.


fringilla felis sed commodo ipsum odio adipiscing Lorem dolor libero. elit.